බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් සාක්ෂිකාරිනියගේ 2017 ඔක්තොම්බර් මාසයේ සොහොයුරාට මරණ තර්ජන කළ බව කියන සිතාසි ලබා සිටි ෂනිල් නෙත්තිකුමාරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (04) ඇප නියම කළේය.
එසේම ඔහුට හෙට (05) දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි අධිකරණය නියෝග කළේය.
DE සිල්වා








