සිය උතුරු සංචාරය අතරතුර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) කිළිනොච්චියේ අලුතින් ඉදිකරන ලද නව සතොස ශාඛාව විවෘත කිරීමේ අවස්තාවට සහභාගී විය.
මෙම අවස්තාවට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩි බදුර්දීන් මහතාද සහභාගී වී සිටියේය.
මෙහිදි උත්සව අවස්තාව ඇමතු ජනධිපතිවරයා අමාත්‍ය රිෂාඩි බදුර්දීනි මහතා තමාට ලැබෙන අමාත්‍යාංශයන්හි වගකිම් නිසි ලෙස ඉටු කරනු ලබන ඇමතිවරයෙකු බව අවධාරණය කර සිටියේය.
“එතුමාට ලබාදෙන අමාත්‍යංශයක් ඉතා හොදින් කරනවා, එ වගේම එතුමා මගේ හොඳ මිත්‍රයෙක්,පසුගිය ජනාධිපති වරණය මට ජයග්‍රහණය කරන්න එතුමත් විශාල සහයෝගයක් දුන්නා”
[youtube url=”https://www.youtube.com/watch?v=9m0-drWhras” width=”560″ height=”315″]







