FAST NEWS

24×7 Around the Globe

වත්තල කඩපෙළක ගින්නක්..

අද (03) උදෑසන වත්තල – හුණුපිටිය – ජයන්ති පාර ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකර තිබූ කුඩා වෙළඳසැල් 7 ක ගින්නක් හට ගෙන ඇති අතර ,කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ පැමිණ එම ගින්න මේ වනවිට නිවා දමා ඇති බවත් පොලිසීය කියයි.

DE සිල්වා