FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාතේ ලංගමය වර්ජනය දෙවැනි දිනටත්..

වවුනියාව ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් නැවතුම්පොළ වසා දැමීමට එරෙහිව හා ප්‍රවාහන අමාත්‍ය ධූරය දරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් අද (02) දෙවැනි දිනටත් උතුරු පළාතේ ලංගම බස්රථ සේවකයෝ වැඩ වර්ජනයක නිරතවෙති.

උතුරු පළාතේ ලංගම ඩිපෝ හතක සේවකයින්ද දෙවන දිනයට මෙම වර්ජනයට එක්ව සිටි අතර යාපනය හා උතුරේ සෙසු දිස්ත්‍රික්ක බලා පැමිණි දිගුදුර සේවා ලංගම බස්රථ මැදවච්චිය බස්නැවතුම්පොළ වෙත පමණක් සීමා කර ඇත.

DE සිල්වා