FAST NEWS

24×7 Around the Globe

සුරාබදු කොමසාරිස්ගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්..

මාකඳුර – කෝරළයවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින වයඹ පළාත් පළමු වන සුරාබදු කොමසාරිස්වරයාගේ නිවසට අද (02) අළුයම 01 ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව පොලිසීය පවසයි.

සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර නිවස අසල නවතා තිබු බස් රථයකට, ජීප් රථයකට හා වෑන් රථයකට අලාභ හානි සිදුව ඇති බවත් පැවසේ.

DE සිල්වා