2015 මහ මැතිවරණය වෙනුවෙන් වූ එජාප ජන රැලියක් ඊයේ (27) කඩවත නගරයේදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ශ්‍රී. ල. නි. පක්ෂයේ පිරිසක් අග්‍රාමාත්‍යවරයා වෙතින් එජාප සාමාජිකත්වය ලබාගත්හ.
ඡායාරූපයේ දැක්වෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් එසේ සාමාජිකපත ලබාගන්නා අයුරුයි. මහර ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා ගම්පහ දිස්ත්‍රික් එ. ජා. පෙ. අපේක්ෂක ප්‍රිශාන්ත ජයකොඩි මහතා ද මෙහි සිටී. මෙම රැස්වීමට ජෝන් අමරතුංග, අර්ජුන රණතුංග, ජෝශප් මයිකල් පෙරේරා යන මහත්වරු ද සහභාගි වූහ.







