FAST NEWS

24×7 Around the Globe

අගමැති සහ සෝභිත හිමි අතර නව ගිවිසුමක්.

එක්සත් ජාතික පෙරමුණ සහ සිවිල් සංවිධාන කිහිපයක් අතර නව එකඟතා ගිවිසුමකට අද අත්සන් තැබුණා. ඒ කොළඹ පදනම් ආයතනයේ දියි.

ගිවිසුම අත්සන් තැබුණේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන්.