FAST NEWS

24×7 Around the Globe

ඡන්ද කාඩ් බෙදන්න විශේෂ තැපෑලක්.

ඡන්දදායකයන්ට තැපැලෙන් යවන ඡන්ද කාඩ්පත් බෙදා හැරීමේ කටයුතු සඳහා මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් තැපැල් දෙපාර්තමේන්තුවට ලබන 29 බාරදීමට නියමිතය.

ඡන්ද කාඩ්පත් බෙදා හැරීම ‍අගෝස්තු 10 වැනිදා දක්වා සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.