කොළඹ, ටොරින්ටන් ප්‍රදේශයේදී අද උදෑසන ජීප් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් පාසල් සිසුන් පිරිසක් තුවාල ලබා තිබේ.
ජාතික රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ සිසුන් 16 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවය.
අනතුර සිදුව ඇත්තේ, උදෑසන 6.45ට පමණ ය. රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, රෝහලට ඇතුළත් කෙරුණු සිසුන්ට මේ වනවිට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටන බව ය.







