FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් කොළඹ වරායට..

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘බිම සුකී’ නැමැති නෞකාව ඊයේ(30) දින සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ තෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මෙම නෞකාව නාවික හමුදාව විසින් සාම්ප්‍රදායානුකූලව පිළිගත් බවයි.