FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාතික වෙළදපොල තුළ මෙරට කෘෂි භෝග සඳහා ඇති ඉල්ලුම පහත වැටිලා..

අන්තර්ජාතික වෙළදපොල තුළ මෙරට කෘෂි භෝග සඳහා ඇති ඉල්ලුම පහත වැටී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහනුවර – තැන්නේකුඹුර ප්‍රදේශයේ අද(30) පැවති ජාත්‍යන්තර ගම්මිරිස් වගාකරුවන්ගේ 45 වන වර්ෂික සම්මේලනයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වයෙන් මිදීම සඳහා අවශ්‍ය වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.