FAST NEWS

24×7 Around the Globe

අම්පාර සයින්දමර්දු ප‍්‍රදේශයේ ජනයා දින 3ක හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරයි..

අම්පාර සයින්දමර්දු ප‍්‍රදේශයට ප්‍රාදේශිය සභාවක් ඉල්ලා එම ප‍්‍රදේශයේ ජනතාව දින 3ක හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

මෙම හර්තාල් ව්‍යාපාරය නිසා සයින්දමර්දු නගරයේ කඩ සාප්පු, රජයේ කාර්යාල, බැංකු, පාසල් ඇතුළු සියලු ආයතන වසා දමා තිබේ.