FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ දුලිප් විජේසේකර ඒකාබද්ධ විපක්ෂයට..

තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ දුලිප් විජේසේකර මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි.

ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිත බවද සදහන් වෙයි.