FAST NEWS

24×7 Around the Globe

නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ පත්කෙරේ..

නව නාවික හමුදාපති වශයෙන් රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා පත්කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

හිටපු නාවික හමුදාපති ටී. සින්නයියා මහතාගේ සේවා කාලය දිගු නොකිරීම හේතුවෙන් ඔහු මාස දෙකක් පමණ නාවික හමුදාපති වශයෙන් කටයුතු කර විශ්‍රාම ගත්තේය.