මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ රජයේ ස්ථාවරය ලබන සඳුදා(23) දින ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සයිටම් ගැටළුව පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පළ කළ අදහසකට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කලේය.








