FAST NEWS

24×7 Around the Globe

ආනන්ද සමරසේකර අධිකරණයට භාර වෙයි..

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන නඩුවට අදාළ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර නීතීඥයෙකු මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට අද(19) දහවල් භාර විය.