FAST NEWS

24×7 Around the Globe

උමා ඔය ව්‍යාපෘතියට එරෙහි උද්ඝෝෂණය ඇරඹේයි..

උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව විපතට පත් ජනතාව සහන දෙන ලෙස ඉල්ලා අද (11) බදුල්ල නගරය තුළ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

මෙම විරෝධතාවය සඳහා බණ්ඩාරවෙල , වැලිමඩ , ඌවපරණගම, ඇල්ල, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජනතාව එක්ව සිටින අතර ,උමා ඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

(DE සිල්වා)