FAST NEWS

24×7 Around the Globe

කැළණි සරසවිය 16 වැනිදා යළි ඇරේ..

සිසු ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කැළණි විශ්ව විද්‍යාලය අධ්‍යන කටයුතු සඳහා ලබන 16 දා යළි විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පසුගිය දා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කළේය.

(DE සිල්වා)