FAST NEWS

24×7 Around the Globe

කොමීසමට කැඳවු ඇලෝසියස්ගේ පුද්ගලික සහායකයා රෝහල් ගත කෙරේ..

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳව පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමීසම හමුවට, අද (11) දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා තිබු පර්පචුවල් ට්‍රෙෂරීස් හිමීකාර අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික සහායක ස්ටිව් සැමුවෙල් මහතා හදිස්සියේ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

හෘදයාබාධ තත්වයක් හේතුවෙන් එ මහාතා මෙලෙස රෝහල් ගත කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)