FAST NEWS

24×7 Around the Globe

මහනුවර නි.මැතිවරණ කොමසාරිස්ට මරණ තර්ජන යැයි කියා රාජ්‍ය සේවකයෝ වීදි බසිති..

මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට එල්ල වු දේශපාලන මැර තර්ජනය හෙළා දකිමුයි මැයෙන් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මහනුවර තැපැල් කර්යාල ඉදිරිපිට  මෙ වන විට පැවැත්වෙන මෙම විරෝධතාවය සඳහා රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් එක්ව ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)