FAST NEWS

24×7 Around the Globe

ඇමති මලික් බැදුම්කර කොමීසම වෙත පැමීණෙයි..

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳව පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමීසම වෙත මීන් සුළු මෙහොතකට (09.30 පෙ.ව) පෙර පැමීණීයේය.

බැදුම්කර ජනාධිපති කොමීසම ඊයේ (10) දිනයේ නිකුත් කළ සිතාසියකට අනුව ප්‍රකාශයක් ලබා දීම සදහා එ මහතා මෙසේ පැමීණ තිබේ.

එසේම මොහුට සමාගාමීව අමාත්‍ය කබීර් හෂිම් මහතාටද අද (11) දිනයේ කොමීසම හමුවට පැමීණෙන්නැයි සිතාසි නිකුත් කළේය.

(DE සිල්වා)