FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිළධාරීන් 44 කට වහාම ස්ථාන මාරු..

වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා සේවයේ නියතු පොලිස් නිළධාරීන් 44 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය නිවේනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවත් පොලිස් මුලස්ථානය අවධාරණය කර සිටියි.

     

(DE සිල්වා)