FAST NEWS

24×7 Around the Globe

කටුනායකදී අත්අඩංගුවට ගත් ඉරේෂා ද සිල්වාට ඇප..

ඩුබායි සිට ලංකාවට පැමිණි අවස්ථාවේදී ,අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගමක අධ්‍යක්ෂකවරියක බව පැවසෙන ඇය මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව ඇය අත්අඩංගුවට පොලිසීය විසින් ගනු ලැබීය.

(DE සිල්වා)