FAST NEWS

24×7 Around the Globe

ළහිරු ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට තහනමක්..

අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර, පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්නද හිමි, සුසිත ප්‍රියංකර පෙරේරා ඇතුළු කිසිඳු ශිෂ්‍ය ක්‍රියාකාරී සාමාජිකයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට හෝ රජයේ කිසිඳු ආයතනයකට ඇතුළුවීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට අද(10) කොටුව මහේස්ත්‍රාත් කටයුත කළේය.

අද (10) දිනයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් කලහකාරී ලෙස රැස්වීමට සිටින බවට ලැබුණු තොරතුරක් මත මෙම නියෝගය නිකුත් කර ඇති බවද සඳහන්ය.

(DE සිල්වා)