පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහාතා මීට සුළු මොහොතකට පෙර භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළබඳව පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමීසම වෙත පැමීණ ඇති බව වාර්තා වේ.
ප්‍රශ්නගත බැදුම්කර සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා කොමීසම වෙත පැමීණ ඇති බවත් වාර්තා වේ.








