FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලනයට අදාළ පනත් කෙටුම්පත් 03 පාර්ලිමේන්තුවේදි සම්මත වෙයි..

මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ආඥා පනත් කෙටුම්පත් සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

(DE සිල්වා)