FAST NEWS

24×7 Around the Globe

මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතන සැකරු යළි රිමාන්ඩ්..

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කර තවත් පුද්ගලයින් 60 දෙනෙක්ට තුවාල සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ ප‍්‍රධාන විත්තිකරු වු උමාර් හබිතාබි නොවැම්බර් 02 වැනි දා යළි දක්වා රිමාන්ඩ් කිරිමට ගම්පහ පළාත් බද මහාධිකරණ විනිසුරු හා අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (09) නියෝග කළාය.

එ අනුව එදිනට සාක්කි විමසීම පැවැත්වීමට නියම කෙරුණී.

(DE සිල්වා)