හිටපු නාවික හමුදා ප්රකාශක කොමදොරු ඩී.කේ.පී දසනායක මහතා හා නාවික හමුදා සෙබළුන් 06 දෙනා ලබන 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (09) නියෝග කළේය.
2008, 2009 කාලවකවානු තුළ දී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවකටයි මොවුහු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුහ.
(DE සිල්වා)








