FAST NEWS

24×7 Around the Globe

යෝෂිත හෙට එෆ්.සී.අයි.ඩී යට..

යෝෂිත රාජපක්ෂ මහතාව ප්‍රකාහයක් ලබා ගැනීම සඳහා හෙට (12) පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇති බව වාර්තා වේ.

ගල්කිස්ස මිහිදු මාවතේ පර්චස් 31 ක ඉඩමක් මිළදී ගැනීම සහ රත්මලාන පර්චස් 31.5 ක ඉඩමක් සහ එහි තෙමහල් සුඛෝපභෝගී නිවසක් ඉදි කිරීමට මුදල් යෙදවු ආකාරය සම්බන්ධයෙන් හෙළි කර ගැනීමට සිදුකරන පරීක්ෂණක් වෙනුවෙන් මෙම ප්‍රකාශ ලබා ගැනීමට නියමීතත් බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)