FAST NEWS

24×7 Around the Globe

නාමල් හම්බන්තොට පොලීස් මුලස්ථානයට පැමීණෙයි..

ඒකාබද්ධ විපක්ෂය පසුගිය සිකුරාදා හම්බන්තොට සංවිධාන කර තිබූ විරෝධතාව අතරතුර ඇතිවූ කළහය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීන් මද වේලාවකට පෙර (11.00) හම්බන්තොට පොලීස් මුලස්ථානය වෙත පැමිණී බව වාර්තා වේ.

(DE සිල්වා)