FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු 08 ක් යළි රිමාන්ඩ්..

ගල්කිස්සේ රොහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය පෑමට හේතුවෙන් අත්අඩංගුවට ගත් සිංහල රාවය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු සැකකරුවන් 08 දෙනා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.

එ අනුව  මොවුන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණී.

(DE සිල්වා)