FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ගාස්තු ඉහළට !

දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ තත්වයකට ගෙන එම සඳහා ඉදිරි කාලය තුළ දුම්රිය පහසුකම් වැඩිකර දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සූදානම් බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එම්. අබේවික්‍රම මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එලෙස දුම්රිය ගාස්තු ඉහළ දැමිම සඳහා මුදල් අමාත්‍යාංශය සමග අවස්ථා ගණනාවක්ම සාකච්ඡා පැවැත් වූ බවත් එම මහතා පැවසීය.

ඒ අනුව දුම්රිය එන්ජින් හා මැදිරි මිලදී ගත් පසුව දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට හැකි බවද එ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)