FAST NEWS

24×7 Around the Globe

තෙල්දෙණියේ බස් අනතුරකින් 25 ක් රෝහලේ..

තෙල්දෙණිය, රංගල, තැන්නේකඩේ ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී තිබේ.

එම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව ද සදහන්.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් 25කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.