FAST NEWS

24×7 Around the Globe

කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ..

ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා ඉංගිරිය අවට ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි.