FAST NEWS

24×7 Around the Globe

රිෆ්කාන් බදියුදීන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි…

උතුරු පළාත් සභාවේ මන්නාරම් දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව දෙමළ මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ වෙතත් එ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.

එසේම රිෆ්කාන් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු ආමත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක්ද වේ.

(DE සිල්වා)