FAST NEWS

24×7 Around the Globe

කෘෂි උපකරණ වෙනුවෙන් පනවා ඇති සියලු බදු ඉවත් කරනවා – ජනපති

කෘෂි උපකරණ වෙනුවෙන් පනවා තිබූ සියලු බදු ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (06 ) “ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම” සමාරම්භක උළේලට එක්වෙමීන් කැකිරාවේදී ප්‍රකාශ කළේය.

එ අනුව ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සාර්ථක කර ගැනීම පිණිස මෙම බදු ඉවත් කරන බව ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)