සංචාරයක් සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ජර්මනිය බලා පිටත්ව ගොස් තිබේ.
අද අලුයම 3.25 ට කටාර් ගුවන් සේවයේ යානයකින් අගමැතිවරයා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඔහු සමග මෙම සංචාරයට 5 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් එක්වන ලදි.
මෙම සංචාරයෙන් පසු ලබන 9 වනදා සිට අග්රාමාත්යවරයා ෆින්ලන්තයේ නිල සංචාරයකට එක්වීමට නියමිතය.








