FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම් කෙරේ..

ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම් කර ඇති බවත් එ අනුව එය රජයේ ගැසට් පත්‍රයයේ පළ කොට එමගින් ප්‍රකාශයට පත් කිරිමට සියළු කටයුතු යොදා ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති, අතිපූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න නා හිමියන් එසේ පැවසූයේ එළබෙන ශ්‍රී පාද වන්දනා වාරයේ සමාරම්භක දිනයේදී සිදු කිරිමට නියමිත සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ඵෙතිහාසික ශ්‍රි පාදස්ථානය(ගෞතම ශ්‍රී පාදස්ථානය) දක්වා වැඩම කරවීමේ රිය පෙරහැර සංවිධානය කිරිම වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ කැඳවීමෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැති රැස්වීමේදීය.

(DE සිල්වා)