FAST NEWS

24×7 Around the Globe

පහේ ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල හෙට නිකුත් කෙරේ..

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල හෙට (05) දිනයේ නිකුත් කරන බවත් එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් සෘජුවම ලබා ගත හැකි බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.

පසුගිය අගෝස්තු 20 වෙනිදා පැවැති මෙම විභාගයට අයදුම්කරුන් තුන්ලක්ෂ පනස්හයදහසක් පමණ පෙනී සිටියහ.

(DE සිල්වා)