මත්තල ගුවන් තොටුපල ඇතුළු ගොවිබිම් විකිණීමට එරෙහිව ලබන (06) වැනිදා පෙරවරු 10.00 ට හම්බන්තොට නගරයේදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමීන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහකන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය සහ රාජ්‍ය සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර මෙය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන බවද එ මහතා පැවසීය.
(DE සිල්වා)








