FAST NEWS

24×7 Around the Globe

ආහාර විෂවීමකින් ඇඟලුම් සේවිකාවන් 200 ක් රෝහල්ගත කෙරේ..

ආහාර විෂවීමකින් හදිසියේ රෝගී වු ඇඟළුම් සේවිකාවන් 200කට ආසන්න පිරිසක් අද (04) පෙරවරුවේ හැටන් දික්ඔය රෝහළට ඇතුළත් කර ඇති බව එම රොහල් ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)