FAST NEWS

24×7 Around the Globe

ගුවන් තොටුපල පරිශ්‍රයේදි අත්අඩංගුවට ගත් 60 කට දඩ..

කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ නිකරුණෙ රැදි සිටියායැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 60 දෙනෙකුට එක් අයකුට රුපියල් 1500 බැගින් රුපියල් 90000 ක දඩයක් නියම කිරිමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය.

කටුනායක ගුවන් තොටුපල තුල සිදුකල හදිසි පොලිසිය සෝදිසි මෙහෙයුමකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණී.

(DE සිල්වා)