FAST NEWS

24×7 Around the Globe

ඉලන්චේලියන් ඉලක්ක කර වෙඩි තැබු සැකකරු යළි රිමාන්ඩ්..

යාපනය මහාධිකරණ විනිසුරුවරු විනිසුරු එම්. ඉලන්චේලියන් ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල කල සැකකරු ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්. සදීශ්කරන්ගේ නියෝග කර ඇත.

ඉකුත් ජූලි මස 22 වනදා නල්ලුර් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබිම සිදුවු අතර එම ප්‍රහාරයෙන් විනිසුරුවරයාගේ අරක්ෂාව සඳහා සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර සිද්ධියෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලැබුවේය.

(DE සිල්වා)