FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයට 136 ක ඉලක්කයක්..

පාකිස්තානය සමග අඩුඩාබිහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවැනි ඉනිමට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 138 ක් රැස් කළේය.

තරගයේ දෙවැනි ඉනිම ලකුණූ 03 ක් පසුපසින් ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය වෙත ලකුණු 136 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දුන්නේය.

එ අනුව තරගයේ අවසන් දිනය වන අද දිනයේ දිවා ආහාරයෙන් පසුව පාකිස්තාන කණ්ඩායම මෙම ඉලක්කය වෙනුවෙන් සිය දෙවැනි ඉනිමට තව සුළු මොහොතකින් පිටියට පිවිසීමට නියමීතය.

ලකුණු පුවරුව පහතින්..

(DE සිල්වා)