FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ බැංකු අධිපති බැදුම්කර කොමීසමට පැමීණෙයි..

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (02) පෙරවරුවේ යළිත් වරක් ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.

එ නඅවු අද දිනයේද එ මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කීරමට නියමීත බව වාර්තා වේ.

කොමීසම අවසන් වරට පසුගිය 22 වැනිදා රැස්වූ අතර, එම දිනයේද අර්ජුන් මහේන්ද්‍රන් මහාතාගෙන් ප්‍රශ්න විමසිම් සිදු කළේය.

(DE සිල්වා)