FAST NEWS

24×7 Around the Globe

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිට ප්‍රහාරයක්..

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති කේ.ඒ.පී. හේමචන්ද්‍ර මහතාට කොළඹ – නුවර මාර්ගයේ සුඛෝපභොගී බස් රථ ධාවනය කරීමේ ප්‍රධානය ව්‍යාපාරිකයා විසින්  පහරදීමක් සිදු කර ඇති බව වාර්තා වෙයි.

ජාතික ප්‍රතිපත්තියට අනුව කාල සටහන් සක්‍රීය කිරීමේ ක්‍රමය පිළිබඳව පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඉන් පිටව යන අතරතුර මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

(DE සිල්වා)