පළාත්පාලන මැතිවරණයට අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා නාමයෝජනා මණ්ඩල 17ක් පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
දිස්ත්‍රික් මට්ටමින් සම්මුඛ පරීක්ෂණ සිදුකිරීම සඳහා එම කණ්ඩායම යොදවා ඇති බවද හෙතෙම පැවසීය.
(DE සිල්වා)








