FAST NEWS

24×7 Around the Globe

අම්පාර දිස්ත්‍රීක් ශ්‍රීලනිප මන්ත්‍රීවරු පක්ෂයෙන් ඉවත් වෙති..

නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු තිදෙනා යහපාලන ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරෝධය පාමින් ශ්‍රිලනිපයෙන් ඉවත් වන බව අද (28) අම්පාරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමීන් සඳහන් කළහ.

එ අනුව ඩබ්ලිව්. ඩී. වීරසිංහ , චන්ද්‍රා තෙවරප්පෙරුම හා ටී.එම් ජයසේන යන පළාත් සභා මන්ත්‍රීවරුන් මෙලෙස ඉවත්වීමට තීරණය කර ඇත.

(DE සිල්වා)