FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරාය සේවකයෝ වර්ජනයක් අරඹති…

හම්බන්තොට වරාය සේවකයන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සිය රැකියාවල ආරක්ෂිතභාවය සුරකින්නැයි ඉල්ලමීන් මෙම වර්ජනය ක්‍රියාත්මක නව බවත් පැවසේ.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න..

(DE සිල්වා)