FAST NEWS

24×7 Around the Globe

පොදු ජන පෙරමුණ පළාත් පාලනයට පුළුල් සන්ධානයකින්..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී පුළුල් සන්ධානයක් ලෙස තරග වදින බව එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරගවැදීම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විටත් බිම් මට්ටමේ සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බව ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කළේය.

(DE සිල්වා)